World

රුසියානු ගුවන්යානය විනාශකළේ 1.5Kg ක TNT අඩංගු ප්‍රමිතියෙන් තොර බෝම්බයක් – ත්‍රස්තවාදී ප්‍රහාරයක් බව සනාථයි

ISIS-shoot-down-russian-jet-616132

ඊජිප්තුවට ඉහල අහසේ මගින් 224ක් සමගින් විනාශ වුනු රුසියානු ගුවන්යානය විනාශවුයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බව රුසියානු පරීක්ෂණ  වාර්තා සනාථ කරනවා. කිලෝ ග්‍රෑම් 1.5ක TNT වර්ගයේ පුපරණ ද්‍රවය යොදාගන ප්‍රමිතියෙන් තොරව සාදන ලද බෝම්බයක් යනයතුළ පුපුරාගොස් ඇති බවයි සැලකෙන්නේ.

මෙම ප්‍රහාරයේ වගකීම “ස්ලාමික රාජ්‍යයක්” ත්‍රස්තවාදීන් බාරගන්නා ලද අතර රුසියාව ඊජිප්තුව හරහා සිදුකරන තම ගුවන් ගමන්ද නවතා දැමුවා.

Related posts

බොරතෙල් මිල පහළට

Admin

බැග්ඩෑඩ් අගනුවරට බෝම්බ ප්‍රහාරයක් – 25ක් මරුට

colombotoday

වැඩ කරන සතිය දින හතර හමාරට අඩු වෙයි

colombotoday

බූස්ටර් මාත්‍රාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

colombotoday

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday