Colombo Today Local News

රුපියල ඉතිහාසයේ ඉහළම බාල්දුව අද වාර්තා කරයි…

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා වූ පහළම අගය අද (23දා) වාර්තා කළේය. මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 180.6ක් ලෙස සටහන් විය. මේ අතර ඩොලයක ගැණුම් මිලද රුපියල් 176.7ක් වාර්තා විය.

ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රට තුළ පවත්නා දේශපාලන අර්බුදයද රුපියල මේ ආකාරයෙන් කඩා වැටිමට හේතුවක් වී ඇති බවයි. මූලිකම රට තුළට විදෙශ විනිමය ගලා නොඒම රුපියලේ කඩා වැටීමට හේතුව වෙයි.

Related posts

සිංහ ලේ, දෙම ලේ ආදී ජාතිවාදී අවතාර තවමත් අප අතර හොල්මන් කරනවා – ඇමති මංගල

colombotoday

’’වැරදිකරු වුනොත් ඉල්ලා අස්වෙනවා’’ – රංජිත් බණ්ඩාර‍ කියයි

Admin

පොලිස් කොමිසමේ ලේකම්ගේ අපේක්ෂිත ඇප අයැදුම ප්‍රතික්ෂේප කරයි

colombotoday

ලෝක වෙළෙඳපලේ රන් මිල පහළට

colombotoday

කුකුළු මසුත් ආනයනයට සැරෙසෙයි

Admin

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin