Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ට මල්වතු අස්ගිරි මහා විහාරවල දොර වැසේ !

රිෂාඩ් බදියුදීන් මහතා මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් හමුවීම සඳහා අවස්ථාවක් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඒ සඳහා විශේෂ නිලධාරියෙක් දවස් ගණනක් මහනුවර ප්‍රදේශයේ සැරිසැරූ බවද පැවසෙනවා.

එහෙත් ඔහුව මුණ ගැනීම සඳහා මල්වතු අස්ගිරි නාහිමිවරුන්ගෙන් අවසර නොලැබුණු අතර රිෂාඩ් බදියුදීන් මහතා එම උත්සාහය මෙතෙක් අත්හැර නොමැති බවයි පැවසෙන්නේ.

Related posts

අපේම අය කකුලෙන් ඇද්දා, පහුගිය කාලේ එජාපය රටට කෙළේ හොදක් නෙවෙයි – තිස්ස පරාජය හේතු කියයි

colombotoday

රංගේ එජාපයෙන් දොට්ට?

Admin

කොරෝනා අරමුදලට අස්ගිරි සංඝ සභාවෙන් රු මිලියන 5ක්

colombotoday

‘මා රහසින්වත් ජාතිවාදියෙක් නොවේ‘ – මරික්කාර්.. ‘ඔය බොරු, මරික්කාර් අමු ජාතිවාදියා‘ – ධනසිරි

colombotoday

ජනතාවට රිලව් එක්ක මාස 6ක් ඉන්න බැරිකමක් නෑ

Admin

විවාහ ආඥා පනත් තුන සංශෝධනය කිරීමට රතන හිමිගේ යෝජනාව අද පාර්ලිමේන්තුවට !

colombotoday