Colombo Today Local News

රිෂාඩ් බදියුදීන්ගේ ගුණ වර්ණනා කරන්න මට අවශ්‍ය නැහැ – ආරක්ෂක ලේකම්

රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ගැන ගුණ ගැයීමට තමාට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.

අද (05)දින ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය බ්‍රහස්පතින්දා (01)දින වව්නියාවේ දී පැවති උත්සවයක දී තමා කළ කථාවක් සමහරු විසින් සංස්කරණය කර ප්‍රචාරයක් ලබා දී වැරදි චිත්‍රයක් මවා ඇති බව කමල් ගුණරත්න මහතා පැවසීය.

Related posts

ලබන වසරේදී රාජ්‍ය නිලධාරීන්ට යතුරුපැදි ඉල්ලා බැසිල්ට ලිපියක්

colombotoday

මංගල සමරවීර සමග ඇති වූ වාදයකින් පසු සෙන්පති චාගි යාපනෙන් කොළඹට මාරු කරයි!

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday

මැ:කො ගැන හොයන්න කාරක සභාවක් පිහිටුවීමට මැතිසබයට යෝජනාවක්

Admin