Colombo Today Local News

රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළේ සම්මුඛ පරීක්ෂණ අද සිට !

අඩු ආදායම්ලාභී පවුල් සඳහා රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළට අයැදුම්පත් ඉදිරිපත් කළ අයැදුම්කරුවන්ගේ සම්මුඛ පරීක්ෂණ අද සිට ආරම්භ වේ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, ප්‍රදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන 29 වැනි දා දක්වා එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන බවයි.

ජනාධිපති කාර්යාලයට අනුබද්ධ බහුකාර්ය බලකාය හරහා මෙම පිරිස රාජ්‍ය සේවයට බඳවා ගැණෙනු ඇති.

මේ සඳහා අයැදුම්පත් ලක්ෂ 3 කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව ද ලේකම්වරයා ප්‍රකාශ කළේ ය.

Related posts

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

පිටකොටුව බස්නැවතුම්පොළේ තිබී ඩෙටනේටර් තොගයක් හමුවේ.

colombotoday

මුස්ලිම් කොංග්‍රසය නැවතත් වෙනම මුස්ලිම් පරිපාලනය ඒකකය ඉල්ලයි !

colombotoday

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට රැස්වෙයි

Admin

හෝමාගම පොලිස් නිලධාරීන් 41 දෙනෙකු ඇතුළු 73ක් නිරෝධායනයට

colombotoday

බලංගොඩ කාශ්‍යප හිමියන්ට ඇප

colombotoday