Colombo Today Local News

රාජිතව අත්අඩංගුවට ගන්න වරෙන්තුවක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට අදාළව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තුවක් නිකුත් කළේය.


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා නීතිපතිවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාවට අදාළළු ඔහු මෙසේ අත්අඩංගුවට ගැනීම සඳහා උපදෙස් නිකුත් කර තිබේ. තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයිද ඉන් අනතුරුව සුදුසු ඇපයක් මත මුදාහරින්නැයිද සඳහන් කරමින් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අපේක්ෂිත ඇප අයඳුම්පතක් ගොනුකර තිබේ.

Related posts

යතුරුපැදි රේස් ගිය තරුණයෙක් මරු දකී

colombotoday

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ජනාධිපති හමුවෙයි

colombotoday

ස්තැඩන් තේ වත්තේ කාණුවක නාඳුනන මළ සිරුරක්

colombotoday

BRAKING : බොදු බල සේනා සහ සිංහල රාවය කුරගල යයි

colombotoday

බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අසල උණුසුම් තත්වයක්

colombotoday

කබීර් හෂීම් මහා ඉඩම් වෙන්දේසියක.. රජයේ ඉඩම් අක්කර 59,000ක් විකිණීමට සියල්ල සූදානම් !

colombotoday