Colombo Today Local News

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයෙන් රතු එළියක්

ඉදිරි පැය 48 තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු වලට නිසි විසඳුම් නොලැබුණහොත් වැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන්න බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුළු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ නාරාහෙන්පිට අභයාරාම විහාරස්ථානය ඊයේ(28) දින පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

Related posts

කැබිනට් ඇමැතිධුර කිහිපයක වෙනසක් ? ජී.එල් සහ කෙහෙළිය ජනාධිපති ලේඛම් කාර්යාලයේ

colombotoday

සරසවි ආචාර්යවරු ත් අද වර්ජනයක

colombotoday

මීතොටමුල්ල කුණු කන්ද කොලඹ නාගරික කොමසාරිස් මතට කඩා වැටේ

colombotoday

වැලිකන්ද ගිනියම් වෙයි.. පොලීසිය මඩකලපු පාර වසයි.. පාර අරින තුරු දුම්රිය මාර්ගයත් වැසේ

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

ජනතාව බදු ගින්නේ.. 2017 නව වසරට මුදල් අමාත්‍යාංශයෙන් ගිනිකෙළි සංදර්ශනයක් !

colombotoday