Colombo Today Local News

රවීන්ද්‍ර යසස් රිය අනතුරක

බණ්ඩාරගම දි අද(28) අළුයම අළුයම 4.30පමණජනප්‍රිය රංගන ශිල්පිහා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා  පැදවූ මෝටර් රථය රිය අනතුරකට ලක්ව ඇත.

බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේදි මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් අනතුරු සිදුව තිබේ

අනතුරෙන් සුළු තුවාල ලැබු ඒ මහතා හොරණ මුලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

Related posts

C4 වර්ගයේ පුපුරන ද්‍රවය කිලෝ එකක් වැල්ලවත්තේදී අත්අඩංගුවට

colombotoday

යුද සැමරුමට උතුරු විපක්ෂ නායක දුන් මුදල් සරසවි සිසුහු ආපසු යවති

colombotoday

ඇඳිරි නීතිය පිළිබඳ නවතම නිවේදනය

colombotoday

කැළණිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පාරට බසියි

Admin

ඉන්දිය මුදල් අමාත්‍යවරිය මෙරට නිල සංචාරයක

Admin

රනිල් ජනාධිපතිවරණයට ආවොත් පරාජය නියතයි…

colombotoday