Colombo Today Local News

රනිල්,මෛත්‍රිපාල බිහිකළ මොංගල් ආණ්ඩුව ගෙදර යනු – ඥානසාර හිමි

රටේ ආරක්ෂාව සීග්‍රයෙන් පිරිහී යමින් පවතින බව බොදු බල සේනා සංවිධානයේ ලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති. ආරක්ෂක මණ්ඩලය අඩුම තරමින් සතියකට වතාවක්වත් රැස්කර රටේ ජාතික ආරක්ෂාව පිලිබදව තීන්දු තීරණ ගත යුතු බවත් බුද්ධි අංශ ක්‍රියාකාරිත්වය අඩපන වීම තුලින් ත්‍රස්තවාදය යලි හිස එසවීමේ හැකියාව වෙනදට වඩා වැඩි බවත් උන්වහන්සේ පෙන්වාදුන්නේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

රට කිරීමට අපොහොසත් මේ ආණ්ඩුව තම නොහැකියාව පවසා, කළහැකි අයට රට බාරදී ,ඉවත්වන ලෙසට බලකරන බවත්, ආණ්ඩුවක් යනු තනතුරු බෙදාගැනීම පමණක් නොවන බව වර්තමාන ආණ්ඩුව තේරුම්ගත යුතු බවත් උන්වහන්සේ අවධාරණය කළා.

Related posts

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

colombotoday

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

ලක්ෂ 70ක හෙරොයින් සමග පාකිස්ථානුවෙක් අල්ලයි

colombotoday

සූර්ය පැනලවලින් උත්පාදනය කෙරෙන විදුලි ඒකකයකට ගෙවන ගාස්තු ඉහළට

Admin

නිවෙසක සඟවාගෙන තිබූ ලක්ෂ නවයක ඉන්ධන එස්.ටී.එෆ් අල්ලයි

colombotoday