Colombo Today Local News

රනිල්, මහින්ද, සම්බන්ධන් සාකච්ඡාවක…

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මෙරට දේශපාලනයේ ඉහළම නායකයන් පිරිසක් මේ වන විට සාකච්ඡාවකට එක්ව ඇති බව වාර්තා වෙයි.

රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ, ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එහි මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡා සඳහා එක්ව සිටිති.

Related posts

විධායකය අහෝසි කරන කෙටුම්පත අවසන් අදියරේ

colombotoday

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසියි ! නව පනතක් ගේනවා.. අගමැති නවසීලන්තයේදී කියයි

colombotoday

ඔන්ලයින් පන්තියේදී හමුවූ බාලවයස්කාර පෙම්වතියව අම්මයි පුතයි උස්සන් ගිහින්

colombotoday

කටුනායක පුද්ගල ඝාතනයක්

colombotoday

උතුරේ ආණ්ඩුකාරධුරය මහාචාර්ය නන්දන විජේසිංහටද ?

colombotoday