Colombo Today Local NewsCovid 19

රත්නපුර ආසාදිතයාගේ මවට හා මිත්තනියටත් කොරෝනා

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකයෙකු ලෙස කටයුතු කර ඇති රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාගේ මවට සහ මිත්තණියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන ඔවුනට ප්‍රතිකාර කරන ලද පිලියන්දර රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළ තවත් කිහිප දෙනෙක් නිරෝධායනට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

Related posts

ත්‍රිකුණාමලය ප්‍රදේශ 2ක් හුදකලා කෙරේ

colombotoday

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

ඇමති සරත්වීරසේකර ට කොවිඩ්

colombotoday

ජාතික ආර්ථික සභාවට උපදේශක කමිටුවෙන් යෝජනා 5ක්

colombotoday

සුපිරි නගර ව්‍යාපෘතිය ගෝඨාගෙන් චම්පික අතට, ‘‘මෙගා පොලිස්‘‘ සැලසුමට කෝටි 5 ක් වෙන්කරයි.

colombotoday

ආරක්ෂක හමුදා සාමාජිකයන්ට වට්ටම් සහිතව භාණ්ඩ මිලදී ගැනීමට “විරුසර” වරප්‍රසාද කාඩ්පත්

colombotoday