Colombo Today Local News

රතන හිමියෝ තෙවන දිනටත් අඛණ්ඩ උපවාසයේ !

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අඛණ්ඩව තෙවැනි දිනටත් ජීවිත පූජෝපහාර අධිෂ්ඨාන සත්‍යක්‍රියාවේ නිරත වෙමින් සිටි.

ඒ, ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටයි.

උන්වහන්සේ පෙරේදා (31) උදෑසන දළදා සමිඳුන් වැද පුදා ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මෙම සත්‍යක්‍රියාව ආරම්භ කළේ ය.

ආණ්ඩුවේ තනතුරු හොබවන කිහිපදෙනෙකු ඉවත් කරන්නැයි ඉල්ලමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙම උපවාසය නිරතව සිටි.

Related posts

විදුලි බිඳවැටීම් ගැන කියන්න දුරකථන ඇප් එකක්

colombotoday

ගාල්ල කටුගොඩ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

colombotoday

කිඹුලාඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එළිසබෙත් අත්අඩංගුවට

Admin

දුමින්ද සිල්වා නැවත බන්ධනාගාරගත කෙරේ

colombotoday

මරණ දඬුවම නියම වී සිටින සුනිල් රත්නායක රණවිරුවාට ජනාධිපති සමාව අද ?

colombotoday

ඉසුරුපාය ඉදිරිපිට පොලිස් මැරයන්ට එරෙහිව විරෝධයක්

Admin