Colombo Today Local News

රජරට වකුගඩු මාරයා දකුණටත් බැලුම් හෙළයි.

asanicකෘෂිරසායනික වකුගඩු රෝගය දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර, අගුණකොළපැලැස්ස, බඳගිරිය යන ප්‍ර දේශවල මෙම අවදානම මතුව ඇති බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි. මේ පිළිබඳව ඉදිරියේ දී පැවැත්වෙන වකුගඩු රෝග පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ දී සෙසු රටවල විශේෂඥයින් සමග තොරතුරු හුවමාරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා කියා සිටියේය.

Related posts

වසර මැද මූල්‍ය වාර්තාව ගැන විවාදය හෙට

Admin

කේරළ ගංජා කිලෝ 104කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

අක්කරපත්තුව අධිකරණ ලේඛනාගාරය ගිනි ගනී

Admin

කොටහේන අන්තවාදී තර්ජනය පොලිස්පතිගේ අවදානයට

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday

දේශපාලන වේදිකාවේ විකිණුනු එක්නැලිගොඩ ජීවතුන් අතර – මධුමාදවගෙන් ඡායාරූප සමග හෙළිදරව්වක්!

colombotoday