Colombo Today Local News

යෝෂිතගේ සැඟවුණු පැටිකිරිය එළියට!

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහතාගේ විදෙස් නාවික හමුදා පුහුණුවීම් හතරක් සඳහා රුපියල් ලක්ෂ 222ක් වැය කර ඇතැයි පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් නැගුණු පැනයකට පිළිතුරු අමාත්‍යවරයා, තරුණයන් තුළ හමුදාවට බැඳීමේ රුචිකත්වය වැඩිකිරීම සඳහා ඔහු නාවික හමුදාවට බඳවාගෙන අදාළ කටයුතු සිදුකරගෙන ඇති බවද මෙහිදී කියා සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින්ද ජයතිස්ස මහතා අදාළ ප්‍රශ්නය යොමුකර තිබිණ.

Related posts

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

අක්මීමන දයාරතන හිමි ඇතුළු 7ක් යළි රිමාන්ඩ් !

colombotoday

උපුල් ජයසූරිය ඉවතට.. අර්ජුන් මහේන්ද්‍රන් BOI සභාපතිකමට !

colombotoday

සජිත් ප්‍රේමදාස පිහිටුවන රජයෙන් බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙනවා

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

LP ගෑස් වෙළඳපොළට නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday