Colombo Today Local News

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වේ.

සන්ධානය නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයින්ට ද ඒ සඳහා ඇරයුම් කර ඇති අතර එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය.

ඊට අමතරව ගොඩ නැගීමට නියමිත පුළුල් සන්ධානය සහ එළැඹෙන මැයි දින සැමරුම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව ද සදහන්.

කෙසේ වෙතත් හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නැත.

Related posts

වසර තුනට පුරාවස්තු 777ක් අතුරුදන්

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට වරෙන්තු

Admin

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

“යහපාලනය ගේන්න ජවිපෙ සල්ලි ගත්තේ වැසිකිළියේදී.. සාක්ෂි මා සතුයි“ චතුර සේනාරත්න

colombotoday

ඉදිරි සතියේ සහල් මිල අඩුවෙයි – වැඩි මිලට විකිණුවොත් ලක්ෂයක දඩයක්

colombotoday

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin