Colombo Today Local News

මෙවැනි හේතුවලට ඇමතිලා අස්වෙන්නේ ආණ්ඩුව හොද නිසා

ajithපසුගිය රජය සමයේ තමන්ගේ අවංකභාවය වෙනුවෙන් ඇමතිවරුන් ඉල්ලා අස්වුනේ නැති බවත් වත්මන් ආණ්ඩුව සෞඛ්‍ය සම්පන්න බවින් ඉහල බව පෙන්නුම් කරමින් තිලත් මාරපන අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම තේරුම් ගත යුතු බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඇවන්ගාඞ් පරීක්ෂණවලට බලපෑමක් එල්ලවේ යයි සැක කරන්නේ නම් තමා ඉවත්ව එම පරීක්ෂණ වලට සහාය දෙන බව අද මාරපන ඇමතිවරයා ඉල්ලා අස්වෙමින් කියා තිබුණ අතර අජිත් ඇමතිවරයා කියා සිටියේ ඔහු වගකිව යුතු ලෙස ඉල්ලා අස්වුණා. අපිට අවශ්‍ය වගකියන අමාත්‍යවරු. වගවීම සැම තැනකම ක‍්‍රියාත්මක විය යුතුයි.
මේ සිදුවීමෙන් කියන්නේ මෙම ආණ්ඩුව බොහොම සෞඛ්‍ය සම්පන්නයි කියලා. යැයිද පැවසීය.

Related posts

ජල ගාස්තු වැඩි කිරීමේ කිසිඳු සුදානමක් නෑ – ජලසම්පාදන අමාත්‍ය වාසුදේවගෙන් සහතිකයක්

colombotoday

2024 පළමු පාසල් වාරයේ ආරම්භය අද

Admin

විමල්ගේ ප්‍රතිපත්තියට සජිත්ගෙන් පැසසුම්

colombotoday

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

නුවරඑළියේ නිරෝධායන මද්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මිය යයි

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin