Colombo Today Local News

මෙවර සාමාන්‍ය පෙළ අසමත් වූ සියළුම සිසුන්ට උසස් පෙළ හැදෑරීමේ වරම්…

මේවර සාමාාන්‍ය පෙළ විභාගය අසමත් වූ සිසුන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියසම් මහතා අවධාරණය කරයි.

13 න් වසරක සහතික කළ අධ්‍යාපනය යටතේ ඔවුන්ව වෘත්තීය විෂය ක්ෂේත්‍ර යෙන් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

මෙවර ප්‍රතිඵල අනුව සිසුන් 82 426 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සදහා සුදුසුකම් සම්පූර්ණ කර නොමැති බව අමාත්‍යවරයා පෙන්වා දෙන අතර කෙසේ වෙතත් නව වැඩපළිවෙල යටතේ එම පිරිසටත් උසස් පෙළ හැදෑරීමට අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා සදහන් කරන්නේ.

Related posts

කොවිඩ් එන්නතෙන් වැඩිම අපහසුතා තරුණයින්ට

colombotoday

දිස්ත්‍රික්ක 4ක තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ජපානයේ සේවය කල ශ්‍රී ලාංකිකයෙක් මරුට… සැකකරුත් ශ්‍රී ලාංකිකයෙක්

colombotoday

පලාලි සිට ඉන්දියාව ඇතුළු ආසියා රටවල⁣ට ගුවන් ගමන් ලබන සැප්තැම්බරයේ සිට

colombotoday

මුදල් අමාත්‍යාංශය රවීට – සෞඛ්‍ය රාජිතට

colombotoday

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday