Colombo Today Local NewsCovid 19

මෙරට 5 වන කොරෝනා මරණයේ තහවුරු කළ තොරතුරු මෙන්න

කොරෝනා ආසාදනය වීමෙන් මෙරටදී මියගිය 5 වන පුද්ගලයා වෙනස් අසනීපයකින් පෙලී නොමැති බව තහවුරු වී තිඛේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කළ තොරතුරු අනුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් .

වෛරසය ආසාදනය වීමෙන් අද මියගිය පුද්ගලයා වයස අවුරුදු 44 ක හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ අයෙකි. මාර්තු 23 වනදින වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇති අතර මාර්තු 26 වනදා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙනුත් නිවේදනයක්

colombotoday

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

ඥාණසාර හිමිගේ මතවාදවලට මාත් එකගයි.. මට සමාවෙන්න ! – එස්.බී. මහ නාහිමියන්ගෙන් සමාව ගනී

colombotoday

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මත වෙයි

colombotoday

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday