Colombo Today Local News

මෙරට පුරාවස්තු මංකොල්ල කන්නේ සිංහල බෞද්ධයෝ.. දෙමළ-මුස්ලිම් මිනිස්සු පුරාවස්තු මංකොල්ල කන්නෙ නෑ- JVP

මෙරට පුරාවස්තු මංකොල්ල කන අයගෙන් 99.9%ක් අමු සිංහල බෞද්ධයන් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පෙන්වා දෙන්නේ දෙමළ හෝ මුස්ලිම් ජනතාව පුරාවස්තු මංකොල්ල කෑමක් සිදුනොකරන බවය.

ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂය විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන් ඉතාමත්ම ප්‍රතිපත්තිගරුක සදාචාර සම්පන්න ජීවිතයක් ගත කරන බවත් ඔවුන් ඕනෑම ආගමකට අංක එකට ඇතුළු කර ගැනීමේ හැකියාවක් පවතින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

Related posts

ජනතාව දිරිමත් කරන්න කථානායක කොවිඩ් එන්නත විද ගනී

colombotoday

නුගේගොඩදී ඥානසාර හිමි පැවත්වූ ඓතිහාසික කතාව

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

colombotoday ෆේස්බුක් අවහිර කරයි..

colombotoday

උපවාසය අත්හල රතන හිමියන් ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට

colombotoday

“ඥානසාර හිමි නිදහස් කරනු” කැලණියේ පැවති පාගමන සහ සත්‍යක්‍රියාව : Photos

colombotoday