Colombo Today Local News

මුදල් ඇමතින් නොදන්නා මිල සූත්‍රය ඊයේ රෑත් කැරකෙයි… පෙට්‍රල් මිල රු 6-8 කින් උඩ යයි…

ඉන්ධන මිල සූත්‍රය යටතේ (10දා) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ 8කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇත.

කෙසේ වෙතත් මෙම මිල සූත්‍රය යටතේ ඔටෝ ඩීසල් මිල ඉහළ නොදැමීමට රජය තීරණයක් ගෙන ඇත. මහජනතාවගේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මිල ඉහළයාම බලපෑම් එල්ල කිරීම ඊට හේතුව වී ඇතැයි පැවසෙයි.

එමෙන්ම, සුපර් ඩීසල් ලීටරයක මිලද රු.8කින් ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ.

Related posts

හම්බන්තොට ආයෝජන කළාපය අවශ්‍යයි – චමල් රාජපක්ෂ

colombotoday

අවුරුදු 28ක් වසා තැබූ මාර්ගයක් ජනපති විවෘත කරයි

colombotoday

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

බිත්තර ආනයනයට අද සිට ටෙන්ඩර් කැඳවයි

Admin

එංගලන්තයේ සිටි ලාංකිකයින් 278 දෙනෙකු දිවයිනට

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාවට දුන් කෝටි 90 කෝ

colombotoday