Colombo Today Local NewsCovid 19featured

මීගමුව රෝහලේදී කොරෝනා දෙවන මරණය වාර්තා වේ.

කොරෝනා වෛරස අසාදනය හේතුවෙන් සිදුවූ දෙවන මරණය මීගමුව රෝහලෙන් වාර්තා වන බවට රෝහල් බලධාරීන් සඳහන් කරනවා. මේ අනූව කොරෝනා නිසා මේ වන විට මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 2ක්.

මීගමුව පෝරුතොට ප්‍රදේශයේ පුද්ගලයෙකු මෙලෙස මරණයට පත්ව ඇති අතර “හාර්ට් ඇටෑක්” යැයි පවසමින් අද (30) දහවල් මීගමුව පෞද්ගලික රෝහලකට ඇතුලත් වීමෙන් පසුව මීගමුව මහ රෝහලට ඇතුලත් කර ඇත.

Related posts

පාස්කු ප්‍රහාරයේ මුලික අයිතිවාසිකම් පෙස්සම් තීන්දුව හෙට

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

“භික්ෂුව යනු කවුද” අර්ථ නිරූපණයක් සහිතව විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

මිල කළ නො හැකි වාලම්පුරියක් සමඟ වනජීවි නිලධාරියා අත්අඩංගුවට

Admin