Colombo Today Local News

මිල සූත්‍රය බොරුවක්… හරිනම් ඒ අනුව ත්‍රීමලයෙන් ගොඩබාන තෙල් මිල අඩවිය යුතුයි – හිටපු තෙල් ඇමති කියයි

රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිළ සූත්‍රයට ඉන්ධන මිල වැඩි කිරීම සදහා පමණක් යොදා ගන්නා උපක්‍රමයක් බව හිටපු ඛණිජතෙල් සංවර්ධන ඇමති චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

ඉන්ධන ගොඩබෑම සදහා සදහා කොළඹ වරායෙන් හා ත‍්‍රිකුණාමල වරායන් අය කරන ගාස්තු වෙනස් බවත් එනිසා මිල සූත‍්‍රය අනුව ත‍්‍රිකුණාමලයෙන් ගොඩබාන ඉන්ධන අඩු මිලට ලබා දිය යුතුව ඇති බවත් ඔහු සදහන් කරයි.

නමුත් ත‍්‍රිකුණාමලයෙන් ගොඩබාන තෙල් ඉන්දීය කෙල් සමාගම විසින් විකුණන්නේ වැඩි මිලට යයිද ඔහු චෝදනා කරයි.

 

Related posts

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

විමල්ට වඩා බර චෝදනාවක් ඇමති ෆවුසිට… අල්ලස් කොමිසමෙන් නඩු !

colombotoday

රාජ්‍ය ඇමැති සනත් නිශාන්තට සිතාසි

colombotoday

ත්‍රී වීල් ගාස්තු විශාල ප්‍රමාණයකින් අඩුවෙයි

Admin

හදිසි නීතිය නැවතත් ! කැබිනට් අනුමැතියත් ලැබේ..

colombotoday

ජනපති ඕස්ට්‍රේලියාවට

Admin