Colombo Today Local News

මිල සූත්‍රයෙන් කිරිපිටි මිල ඉහළට…

කිරිපිටි මිල සූත්‍රයට අනුව කිරිපිටි මිල ඉහළ දැමීමට රජය කටයුතු කර තිබේ. ඒ අනුව කිලෝ ග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහල ගොස් තිබේ.

කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 960ක් වන අතර ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 370 බවට පත්වෙනු ඇත.

Related posts

ව්‍යවස්ථා සංශෝධනයට සමගි ජන බලවේගයේ යෝජනා කෙටුම්පත කතානායකට

colombotoday

දෙමටගොඩ චමින්දගේ රියදුරු කොණ්ඩ රිස්වාන් අත්අඩංගුවට

colombotoday

රන්ජන් – ඉන්දික ගැටුමේ, මාධ්‍යයෙන් වාර්තා නොවූ හොදම හරිය මෙන්න

colombotoday

දරුවන් අතරේ සුලභව පැතිරෙමින් පවතින තවත් රෝගයක්

colombotoday

කිරි තේ එකක මිල පහළට

Admin

කොළඹ ඇතුළු ප්‍රධාන නගර වල‍ට ගෑස්

colombotoday