Colombo Today Local News

මැනිං වෙළඳපොළ පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ලට

පිටකොටුව මැනිං වෙළඳපොළ තාවකාලිකව පෑලියගොඩ රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල වෙත රැගෙන යාමට තීරණය කර තිබේ.

ලබන සඳුදා (15)දිනයේ සිට මැනිං වෙළඳපොල කටයුතු එම ගොඩනැගිල්ල වෙත ගෙන යන බවත් එහිදී තොග වෙළදාම් පමණක් සිදුකරන බවත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

බුදුන්වහන්සේටත් කොකා පෙන්නූ අයවැයක් – ගම්මන්පිල කියයි

Admin

ලෝක අර්ථික සංවර්ධන දර්ශකයේ ලංකාව අඩියක් පහතට..

colombotoday

හොර මුදල් නෝට්ටු 815ක් අල්ලයි

colombotoday

පාසල් විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ

colombotoday

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday

සිගරට් මිළ අද මැදියමේ සිට ඉහළට…

colombotoday