Colombo Today Local News

මැතිවරණ නිලධාරීන්ට මේවා ගෙනාවොත් වැඩ වරදියි

ඡන්ද මධ්‍යස්ථාන තුළ රාතී‍්‍ර කාලයේ රැඳී සිටින මැතිවරණ නිලධාරීන්ට දුම්වැටි, මත්පැන්, වෙනත් මත්ද්‍රව්‍ය සහ ලයිටර් රැගෙන ඒම සපුරා තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

මේ අතර ඡන්ද මධ්‍යස්ථාන තුළ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ඇති බැවින් මැතිවරණ රාජකාරී සිදුකරන නිලධාරීන් සහ ඡන්ද දායකයින් ඒ පිළිබඳ බියක් ඇතිකර ගත යුතු නොමැති බව ද මෙහිදී ප‍්‍රකාශ කළේය.

Related posts

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

Admin

පර්පෙචුවල් ට්‍රෙසරීස් චෙක්පත් තොගයක් විනාශ කරලා… ඇලෝසියස්ගෙන් සල්ලි ගත්ත මැති ඇමතිලා බේරෙන ලකුණු…

colombotoday

මැතිවරණයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ කිහිපයකට පමණක් නීතිපතිගේ අනුමැතිය

colombotoday

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

වෛද්‍ය අතුල කහඳලියනගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

තිරිඟු පිටි මිල අඩු වෙයි

Admin