Colombo Today Local News

මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව – ආරක්ෂක ලේකම්

අපිට මැතිවරණය නොවෙයි වැදගත් අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි අපිට වැදගත්- ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න කිලිනොච්චියේදී පවසයි.

කිලිනොච්චිය නෙළුම් පියස ශ්‍රවණාගාරයේදී කිලිනොච්චිය ආරක්ෂක අංශ සාමාජිකයින් හමුවීමේ වැඩසටහනකින් අනතුරුව අද(17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම එලෙස පැවසීය.

එහිදි ආරක්ෂක ලේකම්වරයා පැවසූවේ අපිට මැතිවරණය නොවෙයි වැදගත් ,රාජ්‍ය නිළධාරීන්,යධ හමුදාව වශයෙන් අපිට වැදගත් වන්නේ අපේ රටේ ජනතාව බයක් සැකක් නැතුව ජිවත්වන එක තමයි යනුවෙනි.

Related posts

කූට වෙළෙදුන්ගේ ප්‍රයන්තය පරාදයි. රටේ කසිදු ආහාර ද්‍රව්‍ය හිඟයක් නැහැ

colombotoday

ආරක්ෂක ලේකම්වරයා තුර්කියේ සහ රුසියාවේ නිල සංචාරයක

colombotoday

සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවේ

colombotoday

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයා බැලීමට විශේෂ පොලිස් ඒකකයක්

Admin

බදුර්දීන්, හකීම් ඇතුළු පාර්ශව 12ක් වැලලෙන්න ඉල්ලා දැමූ පෙත්සම් යළි කැඳවීම 30 වැනිදා

colombotoday

කැබිනට් අමාත්‍ය ධූර අඩු කර, රජයේ වියදම් පාලනයට මුදල් අමාත්‍යංශයෙන් සැලසුම්

colombotoday