Colombo Today Local News

මැතිවරණයට අදාළ නිල ඡන්ද පත්‍රිකා 98% බෙදා අවසන්

මෙවර මහ මැතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 98ක් බෙදා අවසන් කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් මේ දක්වාත් නිල ඡන්ද පත්‍රිකා නොලැබුණු ඡන්ද දායකයින්ට තම ප්‍රදේශයේ තැපැල් කාර්යාල වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද පත්‍රිකාව ලබාගැනීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් සංචරණ කටයුතු සීමා කර තිබූ රාජාංගනය ප්‍රදේශයේ නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරිමේ කටයුතු අද සිට ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසයි.

Related posts

දින පහකට පාර්ලිමේන්තුවට පත්වූ පිරිමි නර්ස් රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණලා.

colombotoday

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

colombotoday

වට්ටමඩු රක්ෂිතයත් අන්තවාදීන් බිලිගනී.. ඉපැරණි නටුඹුන් සුනේ සුන්.. කැලේ පුරා ටකරන් පල්ලි !

colombotoday

ලංකා සතොස වාහන අවභාවත කිරීම | රිෂාඩ්ගේ පක්ෂයේ හිටපු මන්ත්‍රී මොහොමඩ් මහරුෆ් අත්අඩංගුවට

colombotoday

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

ජනපතිගේ අභියෝගය අගමැති බාරගනී.. විවාදයට පාර්ලිමේන්තුව කැදවයි

colombotoday