Colombo Today Local News

මාධ්‍යවේදී ඩෙස්මන්ඩ් චතුරංග යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි

අධිකරණ කටයුතුවලට බාධා පමුණුවන වාර්තා පළ කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් සැප්තැම්බර් 24 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (14)දින නියෝග කළා.

සැකකරු පසුගිය අගෝස්තු මස 30 දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

වෙබ් මාධ්‍යවේදියා සතුව තිබූ පරිගණක සහ ජංගම දුරකථන පරීක්ෂණ සදහා පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

මැතිසබය අද 10ට රැස්වෙයි

colombotoday

නැවත ඩීසල් නැවක් එන්නේ 16වෙනිදා… පෙට්‍රල් නැව 21වනදා

colombotoday

යාපනයට මහ නියගයක්… වැව්, පොකුණු, ලිං සිදී යයි.. බොන්න වතුරත් නෑ !

colombotoday

ආණ්ඩු හදන්නෙත් පලවා හරින්නෙත් ජනතාව

Admin

අවිවාහක තරුණයන්ට රජයෙන් තෑග්ගක්…

colombotoday

ගිං ගඟ පිටාර ගලයි – අවට ජනතාවට දැඩි සැලකිල්ලකින් පසුවන්නැයි නිවේදනයක්

Admin