Colombo Today Local News

මාතරින් වැඩිම ඡන්ද ගත් බුද්ධිකට නොදෙන තැන සාගලට දෙන රහස…

එජාප නායක රනිල් වික්‍රමසිංහ සුදුස්සාට සුදුසු තැන නොදෙන නායකයෙක් බව හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඊට හොදම උදාහරණය බුද්ධික පතිරණ මහතා බවත්. දෙවරක්ම මාතර දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබාගත් ඔහු නොසලකාහැර තිබියදී, ඔහුටත් වඩා අඩු ඡන්ද ලබාගත්, එක් වතාවකදී පැරදී ගෙදර ගිය සාගල රත්නායක මහතාට ඉහළ තනතුරු ලබා දී ඇති බවත් හෙතෙම සදහන් කරයි.

රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට සමීපව සිටින පිරිට පමණක්, සියළු සැප සම්පත්, තනතුරු, ඇමති ධුර ලබා දෙමින් අසාධාරණ ලෙස පක්ෂය මෙහෙයවමින් සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටී.

[fbvideo link=”https://www.facebook.com/Buddhikapathirana.mp/videos/10156236839964901/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

‘දේශීය ආදායම් බදු පනතේ ගැටළුවක් නැහැ’

Admin

“භික්ෂුව යනු කවුද” අර්ථ නිරූපණයක් සහිතව විහාර දේවාලගම් පනත පාර්ලිමේන්තුවට

colombotoday

කුරියල් ආයතනයකට එවූ කෝටි 4ක කුෂ් රේගුවෙන් අල්ලයි

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

රාජ්‍ය ආයතන 7ක් එකවැර විකුණා දැමීමට රජය තීරණය කරයි !

colombotoday

නවාතැනින් පැන්නු ආසාදිතයින් සිව් දෙනා ත්‍රීරෝද රථයක

colombotoday