Colombo Today Local News

මහේල සහ සංගාට නව ක‍්‍රීඩා ඇමතිගෙන් විශේෂ ආරාධනයක්

රීඩා ඇමතිවරයාට ක‍්‍රීඩාව සම්බන්ධයෙන් ප්‍රතිපත්ති සම්පාදනයේදී උපදෙස් ලබාදීමට පිහිටුවා ඇති කවුන්සිලයට එක්වන්නැයි හිටපු ක්‍රිකට් නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා විසින් ආරාධනා කර ඇත.

ඔවුන් දෙදෙනා මෙම ඉල්ලීම සඳහා කැමැත්ත පල කලහොත් වසර දෙකක් සඳහා එම එම ධුරයන් බලපැවැත්වෙයි.

ක්‍රීඩා ඇමතිවරයාට ක්‍රීඩාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සහ ප්‍රතිපත්ති සම්පාදනය සහාය වීම ඔවුන්ගේ රාජකාරියයි.

මෙම කවුන්සිලය සඳහා ක‍්‍රීඩා දැනුමැති තවත් වෘත්තිකයන් කිහිපය දෙනෙකුම එක්කර ගැනීමට නව ක්‍රීඩා ඇමැතිවරයා අදහස් කරගෙන සිටී.

Related posts

තෙල් සංස්ථාවේ නීති කැඩූ ඉන්ධන පිරවුම්හල් 4 ක සැපයුම අත්හිටුවයි

colombotoday

කියන්නේ එකක්.. කරන්නේ තව එකක්.. සමාජවාදය විකුණන් කනවා.. හරින් ජවිපෙ පට්ට ගහයි

colombotoday

ශ්‍රීලංකන් කෙයාර්ස් අත්‍යාවශ්‍ය ඖෂධ රැගෙන එයි

colombotoday

පාරිභෝගික අධිකාරියත් දැන් නීති විරෝධී ආයතනයක්?

colombotoday

එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවේ හමුදා භටයින් එක් කර නොගන්න – කොටි හිතවාදීන් ඉල්ලයි

colombotoday

කෝටි 66ක මුදල් අවභාවිතය සාක්ෂි සහිතවම හෙළිවෙයි.. අර්ජුන් තවමත් සැපෙන්.. සුවෙන් !!

colombotoday