Colombo Today Local News

මහින්ද රාජපක්ෂ විපක්ෂනායක ලෙස කතා නායක පිළිගනී.. කිරිඇල්ල විරුද්ධ වෙයි…

පාර්ලිමේන්තුව මීට සුළු මොහොතකට පෙර රැස්විය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතාත්, සභානායක ලෙස ලක්ෂ්මන් කිරිැල්ල මහතාත් පිළිගන්නා බව කථානායකවරයා සභාවට දන්වා සිටියේය.

විපක්ෂයේ  බහුතර කැමැත්ත ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගන්න බව කථානායකවරයා සභාවට දන්වා සිටි අතර ලක්ෂ්මන්  කිරිඇල්ල මහතා ඊට විරෝධය දක්වමින් අදහස් පලකලේය.

Related posts

ගෑස් බෙදා හැරීම අවසන්.. අද ගෑස් මිලදී ගත හැකි අලෙවි මධ්‍යස්ථාන මෙන්න.

colombotoday

නාකොටික් SI අල්ලන්න පොලීසිය මහජන සහය පතයි

colombotoday

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

colombotoday

බියර් සහ සමලිංගිකත්වය අතර සම්බන්ධයක් තියෙනවා – පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

colombotoday

“ගෝඨා ගැන කියන කතා බොරු…” හිටපු ජනපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්

colombotoday

ශ්‍රී පාද වන්දනාවේ ගිය අයෙක් ජීවිතක්ෂයට

colombotoday