Colombo Today Local News

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිල අයිතියක් නොමැති බවට නිගමනය කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම පැමිණිලි පාර්ශවය විසින් ඉල්ලා අස් කර ගෙන ඇති බව වාර්තා වෙයි.

මෙම කෝවොරොන්ටෝ පෙත්සම ගොනු කර තිබුණේ රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122දෙනෙකු විසින්ය.

පසුගිය ඔක්තොම්බර් මාසයේදී ජනාධිපතිවරයා විසින් අගමැති ධුරයට පත් කළ මහින්ද රාජපක්ෂ මහතාට හා 48 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයට එම ධුර දැරීමට නිත්‍යානුකුල අයිතියක් නොමැති බවට නිගමනය කර එම ධුරවලින් ඔවුන් ඉවත් කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබිය.

Related posts

ජනපතිගේ සරල ගතිගැන රෝමයේදී ගුණ කියයි – Video

colombotoday

සීගිරිය, දඹුල්ල සංචාරක කළාපයක් කරයි

colombotoday

තවත් බුද්ධි අංශ විරුවෙකුගේ දෑතට මාංචු

colombotoday

කොළඹ කොටුව බදුල්ල දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin

තවත් මන්ත්‍රීවරයෙක් පොසිටිව්

colombotoday

බන්දුලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

Admin