Colombo Today Local News

මන්නාරමේ පිපිරීමක්

මන්නාරම පඩිතෝට්ටම් ප්‍රදේශයේ සිදුව ඇති පිපිරීමක් නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ තුවාල ලබා ඇත්තේ 56 හැවිරිදි පුද්ගලයෙකි.

ආරක්ෂක අංශ සැක පල කරන්නේ මෙසේ පිපිරී ගොස් ඇත්තේ නීති විරෝධීව මසුන් මැරීමට යොදා ගන්නා පුපුරණ ද්‍රව්‍යය විය හැකි බවයි.

පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

සෞඛ්‍යයේ ඉදිරි ගමනට නිලධාරී වාදය හරහට – ඇමැති රාජිත

colombotoday

ආගමික ස්ථාන ඉදිකිරීම ගැන එන අලුත් පනතින් වෙන්න යන දේ ගැන හිටපු ජනපති අනතුරු අගවයි

colombotoday

ඥානසාර හිමි සිරගත කොට හෝ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක්

colombotoday

බාල දැරියකට ලිංගික අතවර කරලා… ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් හනාස් අත්අඩංගුවට…

colombotoday

ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න මම සූදානම් – වෙල්ගම [Video]

colombotoday

සුරාබදු දෙපාර්තමේන්තුවටත් පැන්න කොරෝනා නිලධාරියකු බිලි ගනී – 21ක් ලෙඩ කරයි

colombotoday