Colombo Today Local News

මන්ත‍්‍රි කෝකිලා හර්ෂණීගේ පිලිගැනීමේ උත්සවයක ගැටුමක්. දෙදෙනෙක් රෝහලට

පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා හර්ෂණී ගුණවර්ධන මහත්මියගේ ආධාරකරුවන් විසින් පහර දුන්නේ යැයි පවසමින් පුද්ගලයන් දෙදෙනෙකු රෝහලට ඇතුළත් වී තිබේ.

මෙම පහරදීම පල්ලෙවෙල වේරගොඩ ප්‍රදේශයේදී සිදු වූ බව ඔවුන් සඳහන් කර ඇත.

පසුව එම ස්ථානයට පැමිණි මන්ත්‍රීවරිය ගෙන් රුපියල් 30,000 වන්දි මුදලක් ලබාගෙන සිදුවීම සමථයකට පත් කරගෙන ඔවුන් පිටව ගොස් තිබේ.

තමන් පිළිගැනීමේ උත්සවයක් කුඹල්ඔළුව ප්‍රදේශයේ දී පැවතියදී එම ස්ථානයට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු තම ගමනට බාධා කල බවත් තර්ජනය කළ බවත් මන්ත්‍රීනී පොලිසිය වෙත වාචික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

Related posts

දින දෙකට වඩා උණ පවතීනම් වහාම රෝහලට යන්න !

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

සතොස භාණ්ඩ කිහිපයක මිල පහළට

Admin

ගෝලීය ද්‍රවිඩ සංසදයේ තහනම ඉවතට, පූජක ලොක්කා ළගදීම ලංකාවට

colombotoday

ආණ්ඩුව ආර්ථික, දේශපාලනික, ජාත්‍යන්තර සියලු ගැටලු අවුල්කරගෙන

colombotoday

ජනතාව ශ්‍රමදානෙට ආවේ ඩෝසර් අරගෙන

Admin