Colombo Today Local News

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාව සිටි මධුර විතාන මහතා පාර්ලිමේන්තුවට තේරීපත්වීම නිසා හිස්වූ නාගරික මන්ත්‍රි ධුරයට, මධුරිකා වීරසිංහ ගුණසේකර මහත්මිය නම් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, සාගර කාරියවසම් මහතා විසින් මධුරිකා වීරසිංහ ගුණසේකර මහත්මිය පුරප්පාඩුව පවතින නාගරික මන්ත්‍රි ධුරයට පත්කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දී ඇත.

Related posts

ජාතික ආයුර්වේද සම්බාහන විෂය නිර්දේශය හඳුන්වා දෙයි

Admin

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන්ට අගමැතිගෙන් අළුත් තනතුරක් !

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

හිටවලා සති දෙකයි.. ජනපතිගේ නා පැළය හොරු ගලවන් ගිහන්

colombotoday