Covid 19

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෙකුට කොරෝනා

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

එහි සේවය කළ සේවකයෙකු කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

තහවුරු කළ තවත් කොවිඩ් මරණ 21ක්

colombotoday

තවත් සේවිකාවන් 5කට කොරෝනා

colombotoday

යුක්‍රේන සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රියදුරන් නිරෝධායනයට

colombotoday

ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළට

colombotoday

කොරෝනා අසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

සීදුව, මීරිගම, කුරුණෑගල, කිරිඳිවැල ප්‍රදේශවලින් නව ආසධිතයින් හමු වෙයි

colombotoday