Colombo Today Local News

මදූෂ්ගේ අවසාන කටයුතු සිදුවෙන ආකාරය

මාලිගාවත්තේදී සිදු වූ වෙඩි හුවමාරුවෙන් මියගිය මාකඳුරේ මධුෂ්ගේ දේහය මේ වන විට පමුණුව ප්‍රදේශයේ නිවසක තැන්පත් කර තිබේ.

ඔහුගේ දේහය පිලිබද අවසන් කටයුතු අද(21)දින මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

මධුෂ් ලක්ෂිතගේ විවාහක බිරිඳ විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ ඔහුගේ මළ සිරුර ඊයේ(20)දිනයේ හඳුනාගනු ලැබුවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් මාකඳුරේ මධූෂ්ගේ දේහය ඔහුගේ නිත්‍යානුකූල බිරිඳට ලබාදෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කරන ලදි.

Related posts

ජල බිල්පතත් වැඩිකළ යුතුමයි..!

colombotoday

කෙරවලපිටිය LNG බලාගාරය චීනයට දීමෙන් වසරකට පාඩුව බිලියන 2.15ක්

colombotoday

ඔන්ලයින් ආනයනය කරන භාණ්ඩ වලට බද්දක්

colombotoday

අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර තේ වත්තකින් හමු වෙයි

Admin

කැලණිය සරසවි මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිට සහ ශිෂ්‍ය ක්‍රියාකාරියෙකුට ඇප

Admin

සිරිමතීපාය යළි විවෘතවේ

colombotoday