Colombo Today Local News

මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලිමට මෛත්‍රී-රොද්‍රිගෝ එකතාවයක්…

පිලිපිනයේ නිල සංචාරයක නිරතවි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිිසේන මහතා එරට අගනුවරදී පිලිපින ජනාධිපති රොද්‍රිෙගා් ඩුතාාරතේ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.

දෙරට අතර වෙළෙද ව්‍යාපාරික කටයුතු ශක්තිමත් කිරීම සදහා ආර්ථික කවුන්සිලයක් ඇරඹීම සදහා නායකයින් දෙපළ මෙහිදී තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එමෙන්ම මුහුද ආරක්ෂණය තුලින් මත්ද්‍රව්‍යය / ත්‍රස්ත්‍රවාදය හා මිනිස් ඡාවාරම මැඩලීම සදහා පොදු එකගතා ඇති කර ගැනීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානයට ලක්වුනා.

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ නිළ සංචාරයක් සදහා පැමිණෙන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිපීන ජනාධිපති රොද්‍රිගෝ ඩුතාර්තේ මහතාට ඇරයුම් කර තිබෙනවා.

Related posts

ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ බිඳ වැටුණු අංක යථා තත්ත්වයට

Admin

තහනම් අධිවිෂ රසායනිකයක් අළුත් නමකින් වෙළදපොළේ.. පළිබෝධ නාශක රෙජිස්ටාර් අවසර දීලා !

colombotoday

අප්‍රේල් 20 දා සිට සයිලන්ට් කර තිබූ ජාතික බුද්ධි ප්‍රධානියාගේ ජංගම දුරකථනය

colombotoday

වෙල්ගම ස්වාධීන වෙයි…

colombotoday

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

colombotoday

දේවගැති ජෙරම් CIDයට

Admin