Colombo Today Local News

මගේ ජාන රණසිංහ ප්‍රේමදාසගේ. මැදවච්චිය සුරපුරයක් කරන්න මට ශක්තිය දෙන්න. සජිත් ප්‍රේමදාස

මැදවච්චිය නගරය නොනිදන නගරයක් බවට පත් කරන බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ඊයේ (30) මැදවච්චිය නගරයේ පැවති ජන හමුවකදී පොරොන්දුවක් ලබා දුන්නා.

මැදවච්චිය මැතිවරණ කොට්ඨාශය සුරුපුරයක් කරන්න පනස් දෙහැවිරිදි සජිත් ප්‍රේමදාසට ශක්තිය දෙන්නයැයි ඔහු ඉල්ලීමක් ද කළා.

ඊයේ දිනයේදී රැස්වීම් 7ක් ඇමතීමට ඇති බවත් තමාට ඇත්තේ රණසිංහ ප්‍රේමදාසගේ ජාන නිසා මහන්සියක් නොමැති බවත් මහන්සියක් ආවත් ජනතාවගේ මූන බලන විට එය නැතිවී යන බවත් ඔහු එම අවස්ථාවේදී පැවසීය.

Related posts

පළාගිය රැඳවියන් සියලුදෙනා අල්ලයි

Admin

කවාසාකි රෝගය පිළිබඳ අනිසි බියක් ඇති කරගතයුතු නෑ

colombotoday

සාක්ෂි පරස්පරයි… සයිටම් වෙඩිල්ල කුමන්ත්‍රණයක්ද.. පොලීසියට සැකයක් !!

colombotoday

‘අනාගමික රාජ්‍ය’ නිර්දේශ ලීක් වෙයි.. ආණ්ඩුව රත්වෙයි.. අගමැති පරළ වෙයි

colombotoday

දිනකට ගෙවල්බිඳීම් සහ රන් මාල කොල්ලකෑම් 25ක්

colombotoday

ගොවීන්ට කොම්පෝස්ට් පොහොර නොමිලේ

colombotoday