Colombo Today Local News

මගේ ආණ්ඩුවේ අගමැති තෝරන්නේ මමයි, හොරු ගන්නෙ නෑ – සජිත්ගෙන් රනිල්ට කනේ පහරක් !

ජනාධිපතිවූ පසු තම ආණ්ඩුවේ අගමැතිවරයා තීරණය කරන්නේ තමන් විසින් බව එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රටට කොඩිවිනයක් වූ පුද්ගලයන් තමන් පත් කරගන්නේ නැති බවත් රටට හානිකර තීන්දු ගන්නේ නැති බවත් ඔහු සඳහන් කළේය.

දැනට නම් කර ඇත්තේ නීතිය හා සාමය ඇමැති ලෙස සරත් ෆොන්සේකා මහතා පමණක් බවත්, ඒ හැරුණකොට වෙනත් කිසිදු ඇමතිකමක් නම් කර නැති බව ද ඔහු පැවසීය.

නමුත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ආණ්ඩුවේද අගමැති තමන් බවයි.

Related posts

නුපුහුණු ශ්‍රමිකයන්ට කොරියාවේ දොරටු වැසේ

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

මානසික රෝගියෙක් කියා අංගොඩ යැවූ, සිරිකොතේ අලියාට වෙඩිතැබූ රාලහාමිට ඇප !

colombotoday

දිවයිනේ සියලු ආර්ථික මධ්‍යස්ථාන අද විවෘතයි

colombotoday

‘ජනවාරි මාසය තෙක් රට තුළ කිසිසේත්ම ඉන්ධන හිඟයක් මතු වෙන්නේ නැහැ’

colombotoday

විදුර කලකිරෙයි… ඇමතිකමෙන් ඉල්ලා අස්වෙන්න යයි !

colombotoday