Colombo Today Local News

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

මගී ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර තිබේ.

MYBUS.SL නම් එම යෙදවුම අද දිනයේ සිට ක‍්‍රියාත්මක බව අමාත්‍යාංශය පවසයි.

මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.

බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකිය.

Related posts

ඥානසාර හිමිගේ ආරක්ෂාව බන්ධනාගාරයට ප්‍රශ්නයක්

colombotoday

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

colombotoday

අත්අඩංගුවට පත් දමිතා අබේරත්න අද අධිකරණය හමුවට

colombotoday

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday

ත්‍රස්තවාදීන්ට උදව්කල ජවිපෙ අපේක්ෂක ඊබ්‍රාහිම් පවුලේ කෝටි 100 ක දේපොළ තහනම්…?

colombotoday

විෂ පොල්තෙල්වලට එරෙහිව කාවින්දගෙන් පැමිණිල්ලක්

colombotoday