Colombo Today Local News

බෞද්ධ විහාරස්ථාන වෙත ලබා දුන් දානය නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක්

උතුරු හැ නැගෙනහිර බෞද්ධ විහාරස්ථාන වෙත මෙතෙක් ලබා දුන් දානය ලබා නොදෙන්නැයි ආරක්‍ෂක හමුදාවන්ට ඉහලින් නියෝගයක් ලැබී ඇති බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

කාලයක් තිස්සේම එම පළාත්වල විහාරස්තානයන්හි වැඩ වෙසෙන භික්‍ෂූන් වහන්සේලාට දානය පිරිනමනු ලැබුවේ ආරක්‍ෂක හමුදා විසින් යයිද උන් වහන්සේ කියති.

ඉහලින් ලද නියෝගයක් මත මෙම දානය ලබා දීම අත්හිටුවා ඇති බවට තොරතුරු ඇතැයිද උන් වහන්සේ සදහන් කලහ.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් කොළඹ අභයාරාමයේදී පැවති විද්වත් හමුවක් අමතමින් උන් වහන්සේ ඊයේ මෙම අදහස් පල කලේය.

Lanka C News

Related posts

එජාපයට චෝදනා කිරීමෙන් පලක් නෑ.. ජනපති වහා ඉල්ලා අස්විය යුතුයි – ජවිපෙ කියයි

colombotoday

කඨින මහා පිංකම් ඇරඹෙන අසිරියෙන් පිරි වප් පුර පොහොය අදයි !

colombotoday

අස්වැසුම වැඩි කරයි

Admin

වහාම ක්‍රියාත්මක වන පරිදි මුළු දිවයිනටම ඇඳිරි නීතිය පනවයි

colombotoday

ජාතික කණ්ඩායමේ වමත් පිතිකරුවෙක් තරුණියකට හදි කරන්න හැදු සිද්ධියේ සී.සී.ටී.වී මැකිලා

colombotoday

නව කෝපා සභාපති

Admin