Colombo Today Local NewsTop Stories

බෞද්ධ ජනතාව වෙනුවෙන් ඥානසාර හිමි කළ සේවය සලකා පෙබරවාරි 04 නිදහස් කරාවි – දුමින්ද දිසානායක


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ වරදකරු කෙරුණු ඥානසාර හිමියන් එළැඹෙන පෙබරවාරි 04 වැනිදා නිදහස ලබනු ඇතැයි තමන් ද විශ්වාස කරන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා.

ඥානසාර හිමියන් බැහැදැකීම සදහා වැලිකඩ බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත‍්‍රීවරයා මේ බව සදහන් කළා.

පෙබරවාරි 04 වැනිදාට ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග ද සාකච්ඡුා කළ බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සදහන් කළා.

සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් උන්වහන්සේ කළ සේවය සලකා බලා පෙබරවාරි 04 වැනිදා තීරණයක් ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවයි දුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

ඊට අදාළ වීඩියෝව පහතින් දැක් වේ.

Related posts

“13 ක්‍රියාත්මක කරන්න අයිතියක් මේ ජනවරම තුළ නෑ”

Admin

සිපෙට්කෝ ඉන්ධන ලබා ගැනීමේ ධාරිතාව ඉහළ යාම සැපයුමට අභියෝගයක්

colombotoday

මහනුවර කලහයෙන් හානි වූ අයට ලක්ෂ 98ක් වන්දි

colombotoday

ඥාණසාර හිමි සිරගතකර චීවරය ගලවද්දී, උසාවියට ගල් ගැසූ අය නිදැල්ලේ… නීතිය කාටත් සමානලු !

colombotoday

විදේශිකයෝ ආයෝජන ඉවත්කරගනී.. වසරක් ඇතුළත බැදුම්කර ආයෝජන දෙගුණයකින් පහළට

colombotoday

විභාග ක්‍රියාවලිය නවීකරණය වෙයි.. විභාග, ඇගයීම් ඔන්ලයින් ක්‍රමයට…

colombotoday