Colombo Today Local News

බෝගොල්ලාගම බිරිය හා දියණිය අධිකරණයට බාර වෙයි….

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාගේ බිරිඳ සහ දියණිය අද පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට භාර වූහ.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබිණ.

ඒ, කාන්තාවකට පහරදීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණය වෙත භාර වූ මොවුන් දෙදෙනා රැපියල් ලක්ෂය බැගින් වු ශරිර ඇප මත මුදා හැරිණ.

Related posts

වැලිකඩට දුරකථන ගෙනයන්න හැදූ රැඳවියෙකු මාට්ටු

colombotoday

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්

Admin

කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් ආයුර්වේද රෝහල් 16ක් සූදානම් කර අවසන්

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

සුරා බද්දේ හිඟ මුදල් මිලියන ගණනක් දෙපාර්තමේන්තුවට ගෙවා නැහැ

colombotoday

රනිල් අගමැතිකමින් ඉල්ලා අස්වෙයි… අස්වීමේ ලිපිය ජනපතිට යවයි !

colombotoday