Colombo Today Local News

බොරැල්ල රථවාහන ඒකකයේ ස්ථානාධිපති මියයයි

පසුගියදා බම්බලපිටිය ප්‍රදේශයේ දී සිදුවූ මාරන්තික රිය අනතුරකින් තුවාල ලබා බරපතල තත්ත්වයේ සිටි බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත වෙයි.

ඉකුත් 24  වනදා කොළඹ පැත්වීමට නියමිතව තිබූ තරඟයක ආරක්ෂක කටයුතු වල නියලිමින් සිටි සරච්චන්ද්‍ර මහතා කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ දී මෙම මාරාන්තික අනතුරට ලක්වුණා.

ඉන් අනතුරුව දැඩිසත්කාර ඒකකයේ ඇතුලත් කර සිටි එම මහතා මියගිය බවයි මව්බිමට වාර්තා වූයේ.

Related posts

ස්ථීරවම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා… ඇමරිකන් පුරවැසිභාවය අත්හැරියේ එනිසයි…

colombotoday

බැසිල්ට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ?

colombotoday

හදිසි තත්ත්වයක්… කටුනායකට ආ යානය මත්තලට හරවා යවයි…

colombotoday

අධ්‍යාපන සමූපකාර සේවකයින්ගේ වර්ජනය දැඩිවෙයි

colombotoday

කොළඹ – නුවර මාර්ගය පහළ කඩුගන්නාවෙන් නැවත දනුම් දෙනතුරු වසා දැමේ

colombotoday

මේ සජිත්ට ලැබෙන අවසන් අවස්ථාවයි…!

colombotoday