Colombo Today Local News

බ්‍රිතාන්‍ය හමුදා ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළා; සරත් වීරසේකර කතා කරද්දී බ්‍රිතාන්‍ය තානාපති හැරි හැරී බලයි

බ්‍රිතාන්‍ය විසින් ශ්‍රී ලංකාව අල්ලාගත් කාල සීමාවේදී බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලාංකිකයන් සමූල ඝාතනය කළ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (22 දා) මානව හිමිකම් සමුළුව අමතා ප්‍රකාශ කළේය.

මෙම ප්‍රකාශයත් සමගම බ්‍රිතාන්‍ය තානාපතිවරයා අසුනෙන් පිටුපසට හැරී බ්‍රිතාන්‍යයට එල්ලවන චෝදනා ගැන නිරීක්‍ෂණය කළේය.  බ්‍රිතාන්‍ය හමුදාව ශ්‍රී ලංකාවේ සිටින කාලවලදී සිදු කළ අපරාධ තහවුරු කිරීමට තමාට හැකි බව පැවැසූ වීරසේකර මහතා එවැනි විටක ශ්‍රී ලංකාවට යුද අපරාධ එල්ල කිරීමට කිසිදු හිමිකමක්‌ නැති බව ද කියා සිටියේය.

Divaina

Related posts

පිපිරීමකින් අයෙකු ජීවිතක්ශයට

Admin

වැල්ලෙ සුරංගගෙ ගෝලයෙක් පාසල් සිසුන් ට මත්පෙති අලෙවි ක්ලරද්දී අල්ලයි

Admin

ශ්‍රීයානි විජේවික්‍රම ඒකාබද්ධයෙන් ගියා නෙවෙයි, යැව්වා !!

colombotoday

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

යුද්ධය හරියට කරාද.. හොයා බලන දකුණු අප්‍රිකානු මොඩලයේ කොමිසම එන අවුරුද්දේ මුල

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 19කට තුවාල

Admin