Colombo Today Local News

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් විශේෂ ගුවන් යානයකින් ඊයේ ඇවිත්

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් ඊයේ (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියා.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආර්ථික සමුළුවට සහභාගීවීමට ඔහු ලංකාවට පැමිණි ඇති බව වාර්තා වන අතර ඔහු පිළිගැනීමට මෙරට රාජ්‍ය නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපොලට ගොස් සිටි බවත් වාර්තා වන්නේ.

මේ අතර ඉදිරියේ පැවැත්වෙන ආර්ථික සමුළුවට සහභාගීවීම සදහා කුප්‍රකට ආයෝජකයෙකු වන ජෝර්ජ් සෝරස් ද ඊයේ දිවයිනට පැමිණියා. ආර්ථික අර්බුයන් සම්බන්ධයෙන් ලොව බොහෝ රටවල් විසින් චෝදනා එල්ල කර ඇති සෝරොස්ට සමහර රටවල් ආයෝජනය කිරීම පවා තහනම් කර ඇත.

Related posts

බස් ගාස්තු සංශෝධනයට ගණනය කිරීම් සිදු කරයි

Admin

මහින්දගේ මන්ත්‍රීකමයි ප්‍රජා අයිතියයි දෙකම අහෝසිකර දැමිය යුුතුයි – චන්ද්‍රිකා

colombotoday

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

බස් දෙකක් ගැටී සිසුන් 21ක් රෝහලේ…

Admin

මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදී ව්‍යපාරයක් ආරම්භ කරන්න යනවාද.. මට සැකයි ! – විජයමුණි සොයිසා

colombotoday

බිරිඳව ගෙදර තියලා ක්‍රිකට් ගහන්න… තිසර-මාලිංග බිරින්දෑවරුන්ගේ හටන ගැන ක්‍රීඩා ඇමති කී කතාව

colombotoday