Colombo Today Local News

බ්‍රහස්පතින්දා ඡායා චන්ද්‍රගහණයක්

ඡායා චන්ද්‍රගහණයක් ලබන 05 වන දින මෙරටට දිස්වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය පවසයි.

එහි තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සදහන් කළේ මේ වසරේ දිස්වන දෙවන චන්ද්‍රගහණය මෙය වන බවයි.

ඒ අනුව එම ඡායා චන්ද්‍රගහණය ලබන 05 වන දින රාත්‍රී 11.15ට ආරම්භ වී ලබන 06 වන දින අලුයම 2.34ට අවසන් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රගහණය ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියා සහ යුරෝපීය රටවල් රැසකට දිස්වනු ඇති බව මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

Related posts

2019 අළුත් ආණ්ඩුවක් හදන වසරක්…

colombotoday

ජනපතිගේ අද කතාව : ඇලෝසියස්..! අත්අඩංගුවට ගැනීමේ නාටකය සිරසෙන් සජීවීව

colombotoday

ජනපති තනියෙන් දුම්රියක ‘හිටං’ ගිය හැටි

colombotoday

බොට්ස්වානා කිරුළ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යුවතියකට

colombotoday

මෝහිණී ඇල්ල අසල ප්‍රධාන මාර්ගයට ගල් කඩා වැටෙයි

colombotoday

සූර් වෙලා පුද්ගලයෙකුට පහර දුන් කොස්තාපල්වරු තිදෙනෙක් අත්අඩංගුවට

Admin