Colombo Today Local News

බයියො සහ ටොයියො ලෙස බෙදිලා, රටට අනාගතයක් නෑ… දෙගොල්ලම වහල්ලු – මාවරලේ භද්දිය හිමි

වහලුන්ට නිවැරදි දර්ශනයක් නොමැති බව පුජ්‍ය මාවරලියේ භද්දිය හිමියන් පවසයි.

මේ වන විට ශ්‍රී ලාංකීය ජාතිය ඉතාමත් රස්තියාදුකාර වචන දෙකක් වන බයියෝ සහ ටෝයියෝ ලෙස බෙදී ඇති බව පවසන උන්වහන්සේ ඔවුන්ගේ ප්‍රකාශ දෙස බලන විට ඔවුන් දෙපිරිසම වහලුන් ලෙස පෙනෙන බව පැවසුවේය.

වහලුන් කිසිවකුට හොඳ හොඳක් ලෙසද නරක නරකක් ලෙසද දැක ගැනීමට නොහැකි අතර ඉස්සර ළිං අසල කුලල් කා ගත පිරිස් අද ෆේස්බුක් හි කුලල් කන බව පවසන ලදී.

උන්වහන්සේ මේ බව කියා සිටියේ දෙසැම්බර් මස 31වනදා රුවන් වැලි මහා සෑ රදුන් අභියස පැවති ධර්ම දේශනාවකදීය.

https://www.facebook.com/priyantha.gamage.50115/videos/160939915257116/

Related posts

එජාපය ගොඩගැනීමට බුද්ධිය ඇති නායකයා ඔබ පමණයි. යුධ බිමේ හී පහර නොතකා පෙරට යන ඇත් රජෙකු සේ ඉදිරියටම යන්න.

colombotoday

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

2020 පාර්ලිමේන්තුවේ සං‍යුතිය ප්‍රකාශ කෙරේ

colombotoday

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

Admin

ඇසළ පුන් පොහෝ දිනය අදයි

colombotoday

පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට නියමිත 21දා සිට දුම්රිය වාර 130ක්

colombotoday