Colombo Today Local News

බදියුදීන් ඇතුළු ඉල්ලා අස්වූ සියලු දෙනා නැවත ඇමතිකම්වල දිවුරන්න සූදානම් !

ඇමතිධුර වලින් ඉල්ලා අස්වූ මුස්ලිම් ඇමතිවරු නැවත වරක් අමාත්‍යංශවල දිවුරුම් දීමට තීරණය කර ඇත.‍

මෙම තීරණය ගෙන ඇත්තෙ ඊයේ සවස පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මත්න්‍රීවරුන් අරලියගහ මන්දරයේදී අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවයි.

ජනාධිපතිවරයා දිනයක් හා වේලාවක් නියම කළ පසුව මෙම දිවුරුම් දීම සිදුවන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

Related posts

හෙට පාර්ලිමේන්තුව රැස්වෙයි – ඊට පෙර විශේෂ පක්ෂ නායක රැස්වීමක්

colombotoday

“අළුත් ව්‍යවස්ථාවක් ඕනෑ” UNP, TNA යෝජනාව ජවිපෙ ස්ථීර කරයි !

colombotoday

තවත් කතක් වන අලියෙකුට බිලි වෙයි

Admin

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday

ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනයට අනුමැතිය

Admin

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

colombotoday